file
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්රීඩාංගණයේ ආසන සහිත කොටසක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.
චමරි මේ වන විට එක්ව සිටින Women’s Big Bash Leage තරගාවලියේ චමරි ක්රීඩා කරන Sydney Thunder Women කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
චමරි අතපත්තු මේ වන විටත් තරගාවලියේ දැක්වූ දක්ශතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…