ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක් නම් කිරීමට තීරණය කර තිබෙනවා.
චමරි මේ වන විට එක්ව සිටින Women’s Big Bash Leage තරගාවලියේ චමරි ක්‍රීඩා කරන Sydney Thunder Women කණ්ඩායම විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
චමරි අතපත්තු මේ වන විටත් තරගාවලියේ දැක්වූ දක්ශතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.


