Thursday, September 10, 2026
Homeක්‍රීඩාආසියානු කුසලාන තරගාවලියේ වීරයා වනිඳු හසරංග

ආසියානු කුසලාන තරගාවලියේ වීරයා වනිඳු හසරංග

ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාව හය වන වරටත් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (11) සමත් වුණා. ඒ පාකිස්තානු කණ්ඩායම ලකුණු 23 කින් පරාජයට පත් කරමින්.

අවසන් මහ තරඟයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ භානුක රාජපක්ෂ නම් කර තිබුණා.

ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ වීරයා බවට පත්වූයේ තරඟාවලිය පුරාවට සුපිරි පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංගයි.

READ:   ඉන්දියාව සමග නුවර දී ගැටෙන පාකිස්තාන කණ්ඩායම දිවයිනට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්