Wednesday, April 15, 2026
Homeදේශීයදවසේ කාලගුණය

දවසේ කාලගුණය

අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තද සුළං ඇතිවිය හැකි වෙනවා.

READ:   සර්ව පාක්ෂික රජයක් සම්බන්ධව සාකච්ඡා කිරීමට TNA ජනපති හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්