Tuesday, April 21, 2026
Homeදේශීයනවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් (VIDEO)

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් (VIDEO)

නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් සමූහය අසළ ඊයේ (16) උදෑසන රිච්ටර් මාපක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් විශාල භූ කම්පනයක් ඇතිව තිබෙනවා.

මෙම භූ කම්පනය සිදු වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

කර්මැඩෙක් දූපත් සමූහයට සමීප රටවල් වන ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය වැනි රටවල් මෙම භූ කම්පනයෙන් ඇති විය හැකි සුනාමි තත්වය ගැන දැඩි අවධානයෙන් පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් පසුව භූ කම්පන තත්වය තුරන් වූ බව නවසීලන්ත භූ කම්පන ඒකකය ප්‍රකාශ කර තිබුණා.

READ:   'ලොඩියා' නැමති විෂ සත්වයෙක් දකුණු මුහුදේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්