Wednesday, September 9, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු නායකයා සමත් වුණා.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

READ:   පුහුණු තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්