FILE
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් මේ වන විට ඉන්දීය ප්‍රබල පිතිකරුවන් 3 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
නායක රෝහිත් ෂර්මා ලක්ණු 47කට, Shubman Gill ලකුණු 4කට ,S. Iyer ලකුණු 4කට එලෙස දැවී ගියා.
ඒ පන්දුවාර 11 ක් වන විටදී.
Mitchell Starc, Glenn Maxwell සහ Pat Cummins එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…