Thursday, September 10, 2026
Homeක්‍රීඩාඕස්ට්‍රේලියාව ඉන්දියාවට පන්දුවෙන් වැඩ පෙන්වයි

ඕස්ට්‍රේලියාව ඉන්දියාවට පන්දුවෙන් වැඩ පෙන්වයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් මේ වන විට ඉන්දීය ප්‍රබල පිතිකරුවන් 3 දෙනෙකු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.

නායක රෝහිත් ෂර්මා ලක්ණු 47කට, Shubman Gill ලකුණු 4කට ,S. Iyer ලකුණු 4කට එලෙස දැවී ගියා.

ඒ පන්දුවාර 11 ක් වන විටදී.

Mitchell Starc, Glenn Maxwell සහ Pat Cummins එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.

READ:   ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්