විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා නව ක්‍රමයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ප්‍රාදේශීය ලේකම්…
නැගෙනහිර ජෙරුසෙලමේ දේවස්ථානයක ඊශ්‍රායල ජාතිකයන් 07 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දේව මෙහයකට සහභාගි…
75 වන නිදහස් සැමරුම් උත්සවය වෙනුවෙන් පෙරහුරු පැවැත්වෙන දිනයන්හි දී ක්‍රියාත්මක වන විශේෂ රථ වාහන සැලැස්ම පිලිබඳව පොලිසිය නිවේදනය කරයි.…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක නොකිරීම සහ ඊට අගෞරවය වන පරිදි අපහාස කිරීමේ වරද සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්…
ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට සිදුවූ හදිසි අනතුර ශ්‍රී ලංකාවේ සමස්ත සිනමාවට සිදු වූ අනතුරක් බව ආචාර්ය සෝමරත්න දිසානායක…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නඩුවක් විභාග වන අවස්ථාවේ දී විත්ති කූඩුවට නොනැගීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පනවා ඇති නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තිය විසින් මතුකළ…
ආනයනය අත්හිටවූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ රජය ඇමරිකානු ඩොලර් මිලියන 2,500ක මුදල් ඉතිරියක් ලබා ඇති බව මුදල් රාජ්‍ය…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල…
75 වන නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත් ලෙස සැමරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා…