(නිමල් ජයරත්න) විවිධ බාධක, අභියෝග හමුවේ හුබස් බැඳ ඇති කුඩා පැල්පතක විදුලි පහසුකම් නොමැතිව පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඉතා අලංකාර ලෙස…
කුරුණෑගල නගරයේ ප්‍රධාන පාසැලක උසස් පෙළට ශිෂ්‍යයකු ඇතුළත් කිරීමට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගැනීමට ගිය එම පාසලේ ගුරුවරයෙක් අල්ලස්…
ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන පාතාල කල්ලි නායකයෙකු වන මියගිය සොත්ති උපාලිගේ පුතා හෙරොයින් මත්කුඩු සහ තියුණු ආයුධ කිහිපයක් සමග…
මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා උපයන පුද්ගලයන්ගේ උපයන විට බදු අය වන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කර තිබේ. මුදල් ඇමැතිවරයා…
දකුණු තුර්කියේ හටගත් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුර්කියට බලපෑ භූ කම්පනයෙන්…
උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්…
රජයේ ආයතන සතු අරමුදල් විධිමත් ආකාරයට කළමණාකරණය කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2022 අතුරු…
අතිදුෂ්කර මූල්‍ය තත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී දැරිය යුතු අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය…
දකුණු තුර්කිය සහ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (06) උදෑසන ඇතිවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3,700 ඉක්මවා ඇති බව විදෙස්…
අද නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්…