සිවිල් ගුවන්සේවා අධිකාරිය උපුටා දක්වමින් ඩේලි එෆ්ටී පුවත්පත මේ බව සඳහන් කරනවා.මේ ගුවන්සේවා දෙක සඳහා අවසර ලබාදීමත් සමග මෙරට ගුවන්මෙහෙයුම් සිදුකිරීම සඳහා අවසර ලබාදී ඇති ගුවන්සේවා ගණන 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.එමෙන්ම ඉන්දීය අඩුමිල ගුවන්සේවයක් වන ගෝ එයාර්, බංග්ලාදේශ භාණ්ඩ ප්‍රවාහන ගුවන්සේවයක් වන ස්කයි කැපිටල්, ඔස්ට්‍රේලියානු අඩුමිල ගුවන්සේවයක් වන ජෙට් ස්ටාර්, පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනු ලබන ෆැල්කන් ගුවන්සේවය සහ කුවේටයේ ජසීර් ගුවන්සේවයද මෙරට මෙහෙයුම් කිරිම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.
මේ ගුවන්සේවා දෙක සඳහා අවසර ලබාදීමත් සමග මෙරට ගුවන්මෙහෙයුම් සිදුකිරීම සඳහා අවසර ලබාදී ඇති ගුවන්සේවා ගණන 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම ඉන්දීය අඩුමිල ගුවන්සේවයක් වන ගෝ එයාර්, බංග්ලාදේශ භාණ්ඩ ප්‍රවාහන ගුවන්සේවයක් වන ස්කයි කැපිටල්, ඔස්ට්‍රේලියානු අඩුමිල ගුවන්සේවයක් වන ජෙට් ස්ටාර්, පාකිස්තානය කේන්ද්‍ර කරගනිමින් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනු ලබන ෆැල්කන් ගුවන්සේවය සහ කුවේටයේ ජසීර් ගුවන්සේවයද මෙරට මෙහෙයුම් කිරිම සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.
– daily ft ඇසුරෙන්.



