රැසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ජානාධිපති පුටින් හට යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොණු කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යුක්රේනයේ සිට ළමුන් නීති විරෝධී ලෙස රුසියාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාට චෝදනා ලැබ ඇති අතර මොස්කව් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා බලතල නොමැති හෙයින් රුසියානු ජනාධිපතිවරයාට ICC සමාජික රටවල සංචාරය කිරීමට බලපෑම් සිදු විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…