නායයෑමේ අවධානම තත්වයන් හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය වසා දමා දැමීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (19) සවස් කාලයේ ඇති වූ දැඩි වර්ෂාපතනයත් සමඟ 18 වංගුවේ දෙවනි වංගුව ආසන්නයේ ගල් සහිත පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වෙනවා.
18 වංගුව මාර්ගය ආශ්‍රිතව තවත් ස්ථානයක විශාල ගලක් සහිත කොටසක් නාය යෑමේ අවදානමක් පවතින නිසා පොලිසිය විසින් එම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මහනුවර – මහියංගනය මාර්ගය වෙනුවට තැන්නේකුඹුර හන්දියෙන් දකුණට හැරී රන්දෙනිගල මාර්ගය ඔස්සේ ගමන්කර රජ මාවත හන්දියෙන් වමට හැරි මහියංගනය දෙසට ගමන් කල හැකි බව පොලීසිය දැනුම් දෙනවා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…