මෙරට වෙළඳපොලෙහි රත්ත්‍රන් මිල පහත වැටී ඇති බව වාර්තා වෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම නිසා සැලකිය යුතු…
මැදින් පුර පසළොස්වක පෝහොය දිනය අදට (06) යෙදී තිබෙනවා. සම්බුද්ධත්වයෙන් පසු ප්‍රථම වරට සම්මා සම්බුදු රජාණන් වහන්සේ සිය ඥාතින් සිටින…
ආර්නෝල්ඩ් කැලැසික් කායවර්ධන තරඟාවලියේ 4 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කාය වර්ධන ශුර ලූෂන් පුෂ්පරාජ් මහතා සමත් වී තිබෙනවා.…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට පොදු ජන පෙරමුණේ විධායක සභාව තීරණය…
ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතරතුර කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් ඇතිවූ ආසාත්මිකතාවයක් නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුට තවමත් සිහිය…
හෙට (04) පෙරවරු 9.00 සිට පසුදා (05) පස්වරු 12.00 දක්වා කොළඹ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තබන…
නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර…
දශක ගණනාවක සිට භාවිතයට නොගත් ත්‍රීකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නවීකරණය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස…
බහු කාර්ය සංවර්ධන සහයක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා යළි බඳවා ගෙන තිබෙනවා. ඒ සඳහා පත්වීම් ලිපි ප්‍රදානය…
පළාත් පාලන මැතිවරණය සඳහා පාර්ලිමේන්තු අයවැය මගින් වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යවරයා සහ එහි ලේකම්…