ගෙවුණු 2022 වර්ෂය තුළ මෙරට පුද්ගලයන් 311,269 ක් රැකියා සඳහා විදෙස් ගත වී ඇති බව වාර්තා වෙනවා.
මැද පෙරදිග රටවල් සඳහා 84.7%ක්, ආසියානු රටවල් වෙත (දකුණු ආසියාව හැර) 6.3%ක්, යුරෝපීය රටවල් වෙත 4%ක් වශයෙන් මෙරටින් පුද්ගලයින් රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.
රැකියා අපේක්ෂාවෙන් විදෙස් ගත වීම සඳහා නව විදෙස් ගමන් බලපත්‍ර 911,757 ක් ලබා ගෙන ඇති අතර එලෙස විදෙස්ගත වූ අයගෙන් 40%ක් පුහුණු ශ්‍රමිකයන් ලෙසත් 60% ක් අර්ධ පුහුණු (නිපුනතා අඩු) ශ්‍රමිකයන් ලෙසත් මෙරටින් පිටව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, ඉදිරිපත් කළ තොරතුරු වල සඳහන් වෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…