දේශීය

බණ්ඩාරවෙල – පූනාගල, නායයෑමකින් පුද්ගලයින් 300ක් අවතැන් වෙයි

ඊයේ (19) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල – පූනාගල, වතු නිවාස සහිත ප්‍රදේශයක් නායයෑමට ලක් ව තිබෙනවා.

නයයෑමෙන් වතු නිවාස කිහිපයක් සහ වෙළඳසැලක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර පුද්ගලයින් 300 දෙනෙකු පමණ අවතැන්වී ඇති බව වාර්තා වෙනවා.

ඊයේ පස්වරුවේ ඇඳ හැලුණු අධික වර්ෂාවත් සමඟ රාත්‍රී 8.00ට පමණ පැමිණි විශාල ජල පහරක් සමඟ සේදී ආ ගල් සහ මඩ නිසා ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුව තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු කොස්ලන්ද රෝහලට ඇතුළත් කර ඉන් බරපතල තත්වයේ පසුවූ පුද්ගලයන් පස් දෙනෙකු දියතලාව මූලික රෝහලටත් මාරු කර යවා ඇත.

නායයෑමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

28 mins ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

32 mins ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago