ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම ලබා දීම සඳහා එම විධායක කමිටුවේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
IMF විධායක මණ්ඩලය විසින් මෙරටට ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැක වන පරිදි විස්තීර්ණ අරමුදල් පහසුකම් සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිලිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාවය පළ කර සිටියා.
IMF අනුමැතිය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…