ඇමරිකාවේ පැවති රෙඩ්ලන්ඩ් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි දුර පැනීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ධනුෂ්ක සඳරුවන් ක්‍රීඩකයා සමත්ව තිබෙනවා.
එම ඉසව්වේ ධනුෂ්ක සඳරුවන් දක්වා ඇති දක්ශතාවය මීටර් 7.84ක් වෙනවා. එම දක්ශතාවය මෙවර එළිමහන් තරඟ වාරයේ ලොව හොඳම පැනීම් කිහිපය අතරට ද එක්ව තිබීම විශේෂත්වයක්.
පිරිමි දුර පැනීමේ ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ලොව තරඟකරුවන් 30කට අධික සංඛ්‍යාවක් අභිබවමින් ධනුෂ්ක මෙම දක්ශතාවය දක්වා තිබුණා.
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකු වන ධනුෂ්ක සඳරුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීයකු වෙනවා.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…