Tuesday, September 8, 2026
Homeදේශීයඅභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

තඹුත්තේගම රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

අභිරහස් ලෙස මිය ගිය ඔහුගේ මළ සිරුර වෛද්‍යවරයාගේ නිල නිවසේ තිබියදී හමුවූ බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වූ හලාවත ප්‍රදේශයේ පදිංචි අවිවාහක වෛද්‍යවරයෙකි.

වෛද්‍යවරයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බව පොලිසිය සැක පළකරයි.

තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   කෝටි 9ක ජීප් 6ක්, කෝටි 9ක රට සිගරට් සහ හොර මත්පැන් තොගයක් රේගුවෙන් අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්