Tuesday, September 8, 2026
Homeදේශීයයටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි බදු දීමට පියවර

යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි බදු දීමට පියවර

යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින්ට බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

බදු දීම සඳහා එවැනි ගොඩනැගිලි 20ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ.

අදාළ ගොඩනැගිලිවල පුරාවිද්‍යා වටිනාකමට හානියක් නොවන ලෙස ප්‍රතිසංස්කරණය කර ආයෝජන ව්‍යාපෘති සඳහා යොමු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

READ:   ගල්අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන ඒමට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්