Tuesday, September 8, 2026
Homeදේශීයබන්ධනාගාර නිලධාරියෙකුට දණගස්වා පහරදීලා..

බන්ධනාගාර නිලධාරියෙකුට දණගස්වා පහරදීලා..

බන්ධනාගාර නියාමකවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙලෙස පහරදී ඇත්තේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකුටයි.

ඊයේ (12) අලුයම ඔහුගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදුණු නාදුනන පුද්ලයින් තිදෙනෙක් ඔහුට දනගස්වා පහර දී මරණ තර්ජනය කර පළාගොස් ඇත.

අදාළ සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණි බව සඳහන්.

පහරකෑමට ලක් වූ නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්