කොළඹ විශ්වවිද්‍යාලය අවට මාරතු 07 සහ 08 යන දින දෙක තුළ පැවැති උද්ඝෝෂණයන් සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට ඊයේ (08)…
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 07 ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වියළි මිරිස් , රතු පරිප්පු…
රට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා නීති විරෝධී ආයතන සහ අතරමැදි පද්ගලයින් පිළිබඳව පැමිණිලි කිරීමට විදේශ සේවා…
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා…
රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය හා තවත් කාරණා කිහිපයකට විරෝධය පළ කරමින් අද (09) සිට වෘත්තීය සමිති සන්ධානයන් රැසක් විවිධ වෘත්තීය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ මවගේ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරමින් තිබූ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථයක් තවත් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
තම පිරිමි දරුවන් දෙදෙනා සමඟ මවක් ළිඳකට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ පුවතක් වාර්තා වෙනවා. ඊයේ (05) කැබිතිගොල්ලෑව,…