නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට විදේශ විනිමය ලබා නොදීම නිසා මෙරටට විශාල විදේශ විනිමයක් ගෙන එන බෑන්ඩික්ස් ආයතනය ඇතුළු ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් දැඩි අවධානමකට ලක්ව ඇති බව වසන්ත යාපා බණ්ඩාරනායක මන්ත්‍රීවරයා පවසනවා.
බෑන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනය, කහවත්ත සමාගම සහ නිවිතිගල සමාගම මෙලෙස දැඩි අර්බුදයකට පත්ව ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඉදිරි මාස තුනක කාලයක් සඳහා පඩි ගෙවමින් සේවකයින් නතර කිරීමට එම ආයතන කටයුතු කරමින් සිටන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
IMF ලැබීම පිළිබඳව පාර්ලිමේන්තු විවාධයට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මෙරට ආයතන වලට ලැබුණු නිශ්පාදන ඉල්ලුම් හයිටි රාජ්‍ය, බංග්ලාදේශය වැනි වෙනත් සැපයුම්කරුවන් වෙත ඇදී යමින් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…