විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අනමැතිය ශ්‍රී ලංකාවට හිමි වීම හරහා ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
IMF අනුමැතිය හිමි වීම තුළින් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශක්තියක් ඇති බව සහතික කර ඇති බව ජනාධිපතිවරයා පැවසුවා. එ නිසා සමාන්‍ය ගණුදෙනු ආරම්භ කිරමට හැකියාව ලැබෙන අතර රටේ විදේශ විනිමය ඉහළ යන විට ආනයන සීමා ඉවත් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය හිමි වීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
වැඩි විස්තර සහිත විඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…