Friday, May 1, 2026
HomeදේශීයIMF මඟින් සහන රැසක් - ජනපති (VIDEO)

IMF මඟින් සහන රැසක් – ජනපති (VIDEO)

විස්තීරණ ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අනමැතිය ශ්‍රී ලංකාවට හිමි වීම හරහා ශ්‍රී ලංකාව තවදුරටත් බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

IMF අනුමැතිය හිමි වීම තුළින් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශක්තියක් ඇති බව සහතික කර ඇති බව ජනාධිපතිවරයා පැවසුවා. එ නිසා සමාන්‍ය ගණුදෙනු ආරම්භ කිරමට හැකියාව ලැබෙන අතර රටේ විදේශ විනිමය ඉහළ යන විට ආනයන සීමා ඉවත් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය හිමි වීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

වැඩි විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්