Tuesday, November 24, 2026
Homeදේශීයසියලුම ගොවීන්ට රජයෙන් නොමිලේ පොහොර (VIDEO)

සියලුම ගොවීන්ට රජයෙන් නොමිලේ පොහොර (VIDEO)

සියලුම ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේ දී රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

මේ කන්නය ආරම්භ වන විටම සියලුම ගොවින්ට නොමිලේ මඩ පොහොර ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සමහර නිලධාරීන්ගේ අතපසුවීම් නිසා ගොවි ජනතාවට නිසි කාලයට අවශ්‍යතා ලබාදීම් නොලැබී ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

යූරියා සහ බන්ඩි පොහොරත් නිසි වෙලාවට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   වසර 38කට පසු මව සොයා ලංකාවට පැමිණි සුදු තරුණිය (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්