Thursday, June 4, 2026
Homeදේශීයවසර 38කට පසු මව සොයා ලංකාවට පැමිණි සුදු තරුණිය (VIDEO)

වසර 38කට පසු මව සොයා ලංකාවට පැමිණි සුදු තරුණිය (VIDEO)

වසර 38 කට පසු තමන් බිහි කළ මව සොයා ශ්‍රී ලංකාවට පැමිණි නෙදර්ලන්ත තරුණියකට මෙරට දී තම මව මුණගැසුණු පුවතක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණා.

මීට වසර 38 කට පෙර, සිය දියණියට වයස මාස තුනක් පමණ වන විට මව විසින් දියණිය නෙදර්ලන්ත යුවලකට හදා ගැනීම සඳහා ලබා දී තිබෙනවා.

ආර්ථික දුශ්කරතා සහ අසරණ කම නිසා නෙදර්ලන්ත යුවළට පරිත්‍යාග කළ පුංච් දියණිය වසර 38 කට පසු නැවත සිය මව සොයා මෙරටට පැමිණ ඇති අතර ඇයට තම මව හමුවී තිබෙනවා.

මව සොයා ගැනීම සඳහා මෙරට තරුණයින් කිහිපදෙනෙකුම ඇයට උදව් කර තිබුණා.

එම විඩියෝව පහතින්,

READ:   වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළඳුන්ට වැඩ වරදී.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්