Sunday, October 18, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරය ගැන අනුරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය ගැන අනුරගෙන් හෙළිදරව්වක්

පාස්කු ඉරිදා ප්‍රහාරය මූලික කරගත් ඉස්ලාම් අන්තවාදය පෝෂණය කිරීමට මෙන්ම දකුණේ සිංහල අන්තවාදය වැපිරීම සඳහා එකම ගිණුමක් හරහා මුදල් ලබා දී ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ මෙල්බන් නුවර දී රැස්වීමක් අමතමින්.

එම මුදල් ගිණුම ආරක්ෂක අමාත්‍යාංශය සතු එකක් බව අනුර කුමාර මහතා මෙහිදී හෙළිකර සිටියා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර පහතින්,

READ:   මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකාගේ දේහය ගෙන එයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්