Thursday, August 13, 2026
Homeදේශීයපාසැල් සඳහා සතිමත් වැඩසටහනක්

පාසැල් සඳහා සතිමත් වැඩසටහනක්

පාසැල් සිසුන් සඳහා සතිමත් බව පිහිටුවීමේ වැඩසටහනක් ” සති පාසල පදනම ” ඒකාබද්ධව පිහිටුවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

සියලු පාසැල් ආවරණය වන පරිදි සිසු දරුවන්ගේ පෞර්ෂත්ව වර්ධනය සහ වැරදි චර්යාවන් වළක්වා ගැනීමේ අරමුණින් 2023 ජනවාරි 23 වෙනිදා සිට 2023 මාර්තු 24 දක්වා සතියේ බදාදා දිනවල නියමු වැඩසටහනක් වශයෙන් පාසැල් වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුව එකී වැඩසටහන සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල උදෑසන 7.30 සිට 7.40 දක්වා විනාඩි 10 ක කාලයක් පාසැල් තුළ ක්‍රියාත්මක වනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   චමරි අතපත්තුට ICCයෙන් ඉහළ වටිනාකමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්