Wednesday, September 9, 2026
Homeදේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෝප් කමිටුවට අමාත්‍ය චරිත හේරත්ගේ නම යෝජනා කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෝප් කමිටුවට අමාත්‍ය චරිත හේරත්ගේ නම යෝජනා කරයි

කෝප් කමිටුවට විපක්ෂය විසින් යෝජනා කළ හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වීම නිසා එම පුරප්පාඩුව පිරවීම සඳහා කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වන චරිත හේරත් අමාත්‍යවරයාගේ නම විපක්ෂය විසින් යෝජනා කර සිටින බව විපක්ෂ නායක වරයා අද පාර්ලිමේන්තුව තුළ දී දැනුම් දුන්නා.

READ:   උණුසුම් කාලගුණය ගැන විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්