Monday, June 15, 2026
HomeදේශීයIMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැන විමල් වීරවංශ ප්‍රශ්න කරයි (VIDEO)

IMF ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම ගැන විමල් වීරවංශ ප්‍රශ්න කරයි (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතාවය පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (04) පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කර සිටියා.

අදාළ ගිවිසුමේ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුව සහ රටේ ජනතාව දැනගත යුතු බවයි එතුමා පෙන්වා දෙන්නේ.

ඊට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කිසිදු ගිවිසුමකට රජය පැමිණ නැති බවත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් ද කෙටුම්පතක් පමණක් ඉදිරිපත් කර ඇති බවත් ප්‍රකාශ කර සිටියා.

READ:   මහ බැංකු අධිපතිවරයා ගත් තීරණවල ප්‍රතිලාභ ජනතාවට ලැබෙනවා - අලී සබ්රි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්