Wednesday, July 22, 2026
Homeදේශීයප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා.

එතුමා මිය යන විට 76 වන වියෙහි පසුවුණා.

ලස්සනට පිපුණු වන මල්, කිරි දුන්නේ දරුවන්ටයි, පත්තර විස්තර, අම්මා නැති කාලේ , සල්ලි මිටි ගනන්.. වැනි ගීත මෙරට ජනතාවගේ හදවත් දිනා ගත් අමරණීය ගීත බවට පත්වුණා.

READ:   මගේ අම්මා කිව්වා, පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපති දිනවන්න වැඩ කරන්න කියලා - රෝහිත
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්