ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් අද (23) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
වැඩවර්ජනය අද උදැසන 9.00ට ආරම්භ කර පස්වරු 5.00 දක්වා පවත්වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පවසා ඇත.
වර්ජනය හේතුවෙන් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…