Sunday, June 14, 2026
Homeදේශීයජල සම්පාදන සේවකයින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක

ජල සම්පාදන සේවකයින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මූලික කරගෙන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල සේවකයින් අද (23) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

වැඩවර්ජනය අද උදැසන 9.00ට ආරම්භ කර පස්වරු 5.00 දක්වා පවත්වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා පවසා ඇත.

වර්ජනය හේතුවෙන් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් අද දිනයේ වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

READ:   පාකිස්තානයෙන් 287ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්