සියලුම ගොවීන්ට නොමිලේ පොහොර ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පවසනවා.
අද (21) පාර්ලිමේන්තුවේ දී රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
මේ කන්නය ආරම්භ වන විටම සියලුම ගොවින්ට නොමිලේ මඩ පොහොර ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සමහර නිලධාරීන්ගේ අතපසුවීම් නිසා ගොවි ජනතාවට නිසි කාලයට අවශ්‍යතා ලබාදීම් නොලැබී ඇති බව අමාත්‍යවරයා පැවසුවා.
යූරියා සහ බන්ඩි පොහොරත් නිසි වෙලාවට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
ඊට අදාළ දර්ශන පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…