ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිර්දේශ නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිලධාරී මණ්ඩලය ප්‍රකාශ කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීර්ණ ණය පහසුකම අනුමත වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් මෙරට හා සම්බන්ධව කටයුතු කළ නිලධාරී මණ්ඩලය විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුකදී ඔවුන් ඒ බව ප්‍රකාශ කර සිටියා.
ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම විශේෂ මාධ්‍ය හමුව පවත්වා තිබුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…