Tuesday, September 8, 2026
Homeදේශීයපොහොර වචුචරපත්වල කාලය දීර්ඝ කෙරේ..

පොහොර වචුචරපත්වල කාලය දීර්ඝ කෙරේ..

යල කන්නය සඳහා පොහොර මිලදී ගැනීමට නිකුත් කළ වචුචරපත්වල කාලය දෙසැම්බර් මස දක්වා දීර්ඝ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ගොවි සංගම් විසින් කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බවයි.

අදාළ වවුචර්පත් වල වලංගු කාලය මාස දෙකකින් අවසන් වෙයි.

READ:   විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම අගෝස්තු 8 සිට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්