නායයෑමේ අවදානම හේතුවෙන් මහියංගනය – මහනුවර මාර්ගයේ දහඅට වංගුව ආශ්‍රිත මාර්ගය යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා.
නැවත දැනුම්දෙනතුරු සෑම දිනකම රාත්‍රී 08.00 සිට අලුයම 05.00 දක්වා දහඅට වංගුව ආශ්‍රීත මාර්ගය මෙලෙස වසා තැබීමට නියමිතයි.
පස් ගල් කඩා වැටීමේ අවධානම නිසා අද (20) උදෑසන වසා දැමුණු මහියංගනය – මහනුවර මාර්ගය, මාර්ගයට වැටී තිබූ පස් ගල් ඉවත්කිරීමෙන් අනතුරුව රථවාහන සඳහා නැවත විවෘත කර තිබුණා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…