2023 මෙවර රාජ්‍ය වෙසක් උළෙල පුත්තලම දිස්ත්‍රික්කය මූලික කරගෙන පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මැයි 4 දින පස්වරු 1ට හලාවත කැබැල්ලවෙල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී 2023 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පුත්තලම් දිස්ත්‍රික්ක් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව රාජ්‍ය වෙසක් උළෙල සංවිධානය කරණු ලබයි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…