Thursday, June 4, 2026
Homeදේශීය2023 රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමේදී

2023 රාජ්‍ය වෙසක් උළෙල පුත්තලමේදී

2023 මෙවර රාජ්‍ය වෙසක් උළෙල පුත්තලම දිස්ත්‍රික්කය මූලික කරගෙන පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මැයි 4 දින පස්වරු 1ට හලාවත කැබැල්ලවෙල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී 2023 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පුත්තලම් දිස්ත්‍රික්ක් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් එක්ව රාජ්‍ය වෙසක් උළෙල සංවිධානය කරණු ලබයි.

READ:   වෙළඳ ඇමතිට යොමු කළ ප්‍රශ්න පාර්ලිමේන්තුව උණුසුම් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්