Tuesday, September 8, 2026
Homeදේශීයඅත්අඩංගුවේ සිටින 'බූරු මූණා' ගැන තීරණයක්

අත්අඩංගුවේ සිටින ‘බූරු මූණා’ ගැන තීරණයක්

අත්අඩංගුවට ගෙන සිටින රවිඳු සිල්වා නොහොත් ‘ බූරු මූණා ‘ පැය 72ක් රඳවා ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබෙනවා.

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන රැසකට චෝදනා ලැබ සිටින අපරාධකරුවකු වන ඔහු පොලිසිය මඟහැරමින් සිටියදී ඊයේ (17) අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා.

READ:   දුමින්දගේ පිටු 8 ලිපියට පිටු 30ක පොතකින් පිළිතුරු දෙන්නම් - දයාසිරිගෙන් සැර උත්තරයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්