Wednesday, September 9, 2026
HomeදේශීයUPDATE පියත් නිකේෂලට පහර දීම: කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට

UPDATE පියත් නිකේෂලට පහර දීම: කඩුවෙල හිටපු උප නගරාධිපති අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂලට පහර දීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ.

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකිරී සමාජිකයෙකු වූ පියත් නිකේෂලට අද කිසියම් පිරිසක් විසින් පහර දී ඔහු සිටි වාහනයට ද අලාභ හානි සිදුකර තිබුණා.

පහරදීමෙන් තුවාල ලබා පියත් නිකේෂල ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරණු ලැබුවා.

READ:   ආයුර්වේද වෛදවරුන් සඳහා පත්වීම් ප්‍රධානය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්