Friday, September 11, 2026
Homeදේශීයකොළඹට පැය 14ක් වතුර නවතියි..

කොළඹට පැය 14ක් වතුර නවතියි..

අනිද්දා (15) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා ජලය අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.

එදින පෙරවරු 8.00 සිට රාත්‍රි 10.00 තෙක් පැය 14ක කාලයක් මෙම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව කොළඹ 01,02.03,04 සහ කොළඹ 06,07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශ සඳහා මෙම ජල අත්හිටුවීම ක්‍රියාත්මක යි.

READ:   වෙළඳසැලක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්