Wednesday, September 9, 2026
Homeක්‍රීඩාලෝක කුසලානය සඳහා සුදුසුකම් වටයේ ක්‍රීඩා කරන කණ්ඩායම් නම් කෙරේ

ලෝක කුසලානය සඳහා සුදුසුකම් වටයේ ක්‍රීඩා කරන කණ්ඩායම් නම් කෙරේ

මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නම් නිකුත් කර තිබෙනවා.

කණ්ඩායම් 10 කින් යුත් එම ලැයිස්තුවට ශ්‍රී ලංකා කණ්ඩායම ද මෙවර ඇතළත් වීම විශේෂත්වයක්.

මෙහදී GROUP A යටතේ ශ්‍රී ලංකාව තරග වදින අතර සිම්බාබ්වේ, නේපාලය, ස්කොට්ලන්ත, එක්සත් රාජධානිය යන රටවල් ද එම කාණ්ඩයට ඇතළත්.

GROUP B, යටතේ බටහිර ඉන්දීය කොදෙව්ව, ඕමානය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, අයර්ලන්තය යන රටවල් තරඟ වැදීමට නියමිතයි .

ලෝක කුසලානය සඳහා තරඟකිරීමට සුදුසුකම් ලැබීමේ වටයේ තරග ජූනි 18 වනදා සිට ජූලි 09 වනදා දක්වා පැවැත්වේ.

READ:   සීතා ඇතින්නට වෙඩි තබා තිබෙන්නේ ජීව උණ්ඩ වලින් බව හෙළිවෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්