පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 10 දෙනෙක් දැනට රෝගී වී ඇති බවට වාර්තා වී ඇත.
ඒ අනුව මරණයට හේතුව මෙතෙක් නිෂ්චිතව තහවුරුවී නොමැති වුවත් රෝග ලක්ෂණ අනුව ආහාර විෂවීමක් හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකි බවට සැක කරයි.
මේ සඳහා මේ දිනවල එරත්න , නල්ලතන්නිය , නුවරඑළිය මහජන සෞඛ්‍ය පරීක්ශකවරුන් විසින් වසංගත රෝග ආවේක්ශණ කටයුතු සිදු කරන අතර , ජල සාම්පල් ලබා ගැනීම , ආහාර සාම්පල් ලබා ගැනීම හා නැවතත් වෙළඳසල් පරීක්ශා කිරීම සිදු කරයි.
ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන් හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කර ඇති ආහාර පමණක් ලබා ගැනිමට සැලකිලිමත් වන්න.
මේ සම්බන්ධයෙන් කලබල වියයුතු නොමැති අතර යම් අවධානමක් ඇත්නම් සෞඛ්‍ය අංශ විසින් මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට ක්‍රියාමාර්ග ගනු ලැබේ.
:තොරතුරු – සමාජ මාධ්‍යයෙන්
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…