Tuesday, September 8, 2026
Homeදේශීයසහල් වර්ග 03ක මිල අඩුකරයි..

සහල් වර්ග 03ක මිල අඩුකරයි..

ලංකා සතොස සහල් වර්ග තුනක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව,

සුදු කැකුළු (දේශීය) සහල් කිලෝවක – නව මිල රු.165.00 – අඩු කළ මිල රු.10ක්

සුදු නාඩු සහල් කිලෝවක නව මිල රු. 168.00 අඩු කළ මිල රු.07.00ක්

රතු කැකුළු සහල් කිලෝවක නව මිල රු. 137.00 කි. අඩු කළ මිල රු. 02.00 කින්

මිල අඩුකර ඇත.

READ:   දකුණු කොරියාවට කාලගුණය බලපෑම් කරයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්