Friday, September 11, 2026
HomeදේශීයBREAKING NEWS: නුවරඑළියේ සියලුම පාසල් වැසේ..

BREAKING NEWS: නුවරඑළියේ සියලුම පාසල් වැසේ..

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සහ අනිද්දා (6 සහ 7) වසා තබන බව කලාප අධ්‍යාපන කාර්යාලය දැනුම් දෙනවා.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

READ:   අද මි.මි. 100ට වැඩි තද වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්