Wednesday, July 22, 2026
Homeදේශීයකොත්තු සහ ෆයිඩ් රයිස් මිල පහළට

කොත්තු සහ ෆයිඩ් රයිස් මිල පහළට

කොත්තු සහ ෆයිඩ් රයිස් මිල ගණන් අද (05) සිට 10%කින් අඩුකිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ගෑස් ,ඉන්ධන සහ තිරිඟු පිටි මිල අඩුවීමෙන් පසු එම තීරණය ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ඉදිරි පැය කිහිපයේ ප්‍රබල අකුණු අවදානමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්