Monday, September 14, 2026
Homeදේශීයනුවරඑළියට නායයෑමේ අනතුරු අඟවයි..

නුවරඑළියට නායයෑමේ අනතුරු අඟවයි..

පවතින වර්ෂා සහිත කාලගුණයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

READ:   අලුතින් ගන්න ෆෝන් එක මේ අනුමැතිය නැති එකක් වුනොත් ප්‍රශ්න ගොඩයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්