Saturday, July 25, 2026
Homeදේශීයදයාසිරිගේ පැමිණීමෙන් ශ්‍රීලනිප කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

දයාසිරිගේ පැමිණීමෙන් ශ්‍රීලනිප කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

අධිකරණ නියෝගයෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසලට පැමිණිමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මූලස්ථානය තුළට පැමිණීමට අවස්ථාව ලැබී නැහැ.

READ:   අන්තරේ කැදවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්